සිරිකොත කොටස් තුනකට බෙදා නව ලේකම්වරු තිදෙනෙකුට බාර දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රධාන ‍ක්ෂේත්‍ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යක්‍ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට තීරණය කර ඇත. ඒ අනුව ජනසන්නිවේදන හා ප්‍රචාරක අංශය, ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම, සාමාජිකයන් බඳවාගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීම වැනි වැඩකටයුතු ඉදිරියට මෙහෙයවීම සඳහා නිලධාරීන් තිදෙනෙකුට බලය පැවරෙන … Continue reading සිරිකොත කොටස් තුනකට බෙදා නව ලේකම්වරු තිදෙනෙකුට බාර දෙයි